Followers
991K
Engagement rate
0.0%
Average likes
269.50
Bio
sinhala medical and health channel. consist of interviews on common important illnesses with specialist doctors. Topics on - life style medicine ,cosmetic medicine, child psychology, healthy food habits and current health issues are discussed.
Followers
2.8M
Engagement rate
0.1%
Average likes
1.7K
Bio
ශ්‍රී ලංකා රජයේ ගුරු සේවය(ɪ) ගුරුවරියක් වන මා පාසලේ පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් අන්තර්ජාලය ඔස්සේ ඔබේ නිවසට පැමිනෙණ්නේ මගේ ගුරු ජීවිතයේ වගේම ළමා කාලයේ සිට මෙතෙක් මා ලැබු අත්දැකීම්, දැනුම, ආකල්ප කුසලතා ඹබ සමග බෙදා ගන්නයි. 'ශ්‍රී ලංකිකයන්ගේ දිවට හුරු' වෙනත් රටවල් වල ආහාරත්, ආයුර්වේද ඖෂධ සහ පැලෑටි ගැනත් මෙම චැනල් එකෙන් කියලා දෙනවා. විශේෂයෙන්ම අම්ල පිත්ත රෝගය(ගැස්ට්‍රයිටිස්) විශාදය(ඩිප්ප්‍රෙෂන්) දියවැඩියාව, ප්‍රෙෂර්, කොලස්ට්‍රෝල් තියන අයට ගත යුුතු ආහාර මොනවද කියලත් මම කියලා දෙනවා. මම හිතනවා ශ්‍රී ලාංකිකයන්ට මගේ චැනල් එක අලුත් අත්දැකීමක් වෙයි කියලා.බොහෝම ස්තුතියි! I'm a 64 years old 'first class' trained graduate teacher, I started this channel to share my knowledge, skills, attitude and experience gained throughout my life being a teacher. I'll be sharing not only Sri Lankan recipes but also other recipes that are close to Sri Lankan's taste buds, and about medicinal ayurvedic plants that cure many non communicable diseases. Thank you! Ape Amma